Sweden

The decision to move to another country to study, work, or live is a significant one. We know because all our staff have lived, studied and worked abroad. In addition to expanding your career opportunities, studying, in Sweden, and earning a certificate or degree that is globally recognized will deepen your understanding of other cultures. As a student in Sweden, you will have the opportunity to gain professional experience as well as broaden your global perspective.


OUR SERVICES

Work

Passport.lk වෙබ් අඩවිය මගින් පිටරට අධ්‍යාපනයට, රැකියාවකට, ව්‍යාපාරයකට, පදිංචියට හෝ සංචාරයක් සදහා විදේශ ගතවීමට අවශ්‍ය මාර්ගෝපදේශන සේවාවන් සපයනු ලබයි. ඒ සදහා ඔබට අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මෙහි දක්වා ඇති Contact Page එක මගින් ඔබගේ අවශ්‍යතාවය අප වෙත යොමු කරන්න. ඔබ විදේශ ගත වීමට බලාපොරොත්තු වන රටට අදාළ නියෝජිත ආයතනය වෙත අප ඔබව සම්බන්ධ කරනු ලබන අතර, Passport.lk (Pvt) Ltd වෙබ් අඩවිය මේ සදහා කිසිදු මුදලක් අයකරනු නොලැබේ. ආගමන විගමන කටයුතු වලට අදාල හෝ සංක්‍රමණ උපදෙස් Passport.lk පෞද්ගලික ආයතනය මගින් ලබා නොදේ.
විදේශ රටවල රැකියා බදවා ගැනීම් සිදු කරනු ලබන ආයතන, විදේශ අධ්‍යාපනය සදහා යොමුකරන සුදුසුකම්ලත් ආයතන, සහ වරළත් නියෝජිතවරුන් අප සමග ලියාපදිංචි වී කටයුතු කරන බැවින් සහ විදේශයන් හි ව්‍යාපාරික අවස්ථා සදහා මාර්ගෝපදේශනයන් ලබාදෙන ලියාපදිංචි වරළත් නියෝජිතවරුන්ගේ විස්තරද මේ තුලින් ඔබට ලබා ගත හැක. තවද ලොව පිළිගත් විශ්වවිද්‍යාල අප සමග කටයුතු කරන බැවින් ශ්‍රී ලාංකිකයන් සදහා විශේෂ විදේශ ශිෂ්‍යත්ව අවස්ථා උදාකර දීමටද Passport.lk අප නිසැකවම කටයුතු කරන්නෙමු.

ලෝකේ කොහේ ගියත්, හරිම විදිහට රට යන්න කියන තැන

Take a flight wherever you like "Study | Work | Travel"

Bringing you great opportunities to fly!