South Korea

The passport.lk web-based platform is dedicated to providing information on working abroad, skill migrations, and job openings around the world. Passport.lk (Pvt)Ltd actively works with a licensed and registered migration agent who collaborates with international organizations to recruit people for jobs abroad. As a result, we have an active international network offering jobs to Sri Lankans based on their skills, academic backgrounds and work experiences.
ඔබගේ යාවත්කාලීන කරන ලද ජීව දත්ත පත්‍රිකාවක් අපගේ Contact Page එක වෙත යොමු කිරීමෙන් හෝ Jobs@passport.lk විද්‍යුත් ලිපිනයට යොමු කිරීමෙන් ඔබට අවශ්‍ය රැකියා අවස්ථා හෝ විදේශ ශිෂ්‍යත්ව අවස්ථා පිළිබඳ දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇත.


OUR SERVICES

Study | Work | Live | Business | Travel

Passport.lk වෙබ් අඩවිය මගින් පිටරට අධ්‍යාපනයට, රැකියාවකට, ව්‍යාපාරයකට, පදිංචියට හෝ සංචාරයක් සදහා විදේශ ගතවීමට අවශ්‍ය මාර්ගෝපදේශන සේවාවන් සපයනු ලබයි. ඒ සදහා ඔබට අවශ්‍ය වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මෙහි දක්වා ඇති Contact Page එක මගින් ඔබගේ අවශ්‍යතාවය අප වෙත යොමු කරන්න. ඔබ විදේශ ගත වීමට බලාපොරොත්තු වන රටට අදාළ නියෝජිත ආයතනය වෙත අප ඔබව සම්බන්ධ කරනු ලබන අතර, Passport.lk (Pvt) Ltd වෙබ් අඩවිය මේ සදහා කිසිදු මුදලක් අයකරනු නොලැබේ. ආගමන විගමන කටයුතු වලට අදාල හෝ සංක්‍රමණ උපදෙස් Passport.lk පෞද්ගලික ආයතනය මගින් ලබා නොදේ.
විදේශ රටවල රැකියා බදවා ගැනීම් සිදු කරනු ලබන ආයතන, විදේශ අධ්‍යාපනය සදහා යොමුකරන සුදුසුකම්ලත් ආයතන, සහ වරළත් නියෝජිතවරුන් අප සමග ලියාපදිංචි වී කටයුතු කරන බැවින් සහ විදේශයන් හි ව්‍යාපාරික අවස්ථා සදහා මාර්ගෝපදේශනයන් ලබාදෙන ලියාපදිංචි වරළත් නියෝජිතවරුන්ගේ විස්තරද මේ තුලින් ඔබට ලබා ගත හැක. තවද ලොව පිළිගත් විශ්වවිද්‍යාල අප සමග කටයුතු කරන බැවින් ශ්‍රී ලාංකිකයන් සදහා විශේෂ විදේශ ශිෂ්‍යත්ව අවස්ථා උදාකර දීමටද Passport.lk අප නිසැකවම කටයුතු කරන්නෙමු.

ලෝකේ කොහේ ගියත්, හරිම විදිහට රට යන්න කියන තැන

Take a flight wherever you like "Study | Work | Travel"

Bringing you great opportunities to fly!