News & Articles
We provide the latest visa updates from around the world, helping Sri Lankans stay informed about available opportunities to travel and work abroad.

බොහෝ දෙනෙකුට රැකියා ඇබෑර්තු සඳහා ප්‍රතිචාර නොලැබීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ගේ Resume එක ATS (Applicant Tracking System) නමැති මෘදුකාංගය මගින් ප්‍රතික්ෂේප වීමයි.
බොහෝ දෙනෙකුට රැකියා ඇබෑර්තු සඳහා ප්‍රතිචාර නොලැබීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන්ගේ Resume එක ATS (Applicant Tracking System) නමැති මෘදුකාංගය මගින් ප්‍රතික්ෂේප වීමයි.
ඔබේ වෘත්තීය සිහිනය ජය ගැනීමට උපකාරී වන ATS Approved Resume එකක් සකසා ගන්නා ආකාරය පිළිබඳ කෙටි මාර්ගෝපදේශය මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) "Jobseeker Visit Visa" (රැකියා ගවේෂණ වීසා)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) "Jobseeker Visit Visa" (රැකියා ගවේෂණ වීසා)
ඩුබායි සහ අබුඩාබි වැනි නගරවල, වෘත්තීය මට්ටමේ රැකියාවක් සොයන ශ්‍රී ලාංකිකයන් සඳහා ඇති ආරක්ෂිතම සහ නීත්‍යානුකූලම ක්‍රමවේදය වන්නේ "Jobseeker Visit Visa"

Singapore S Pass හි ප්‍රධාන සුදුසුකම් (2026 update)
Singapore S Pass හි ප්‍රධාන සුදුසුකම් (2026 update)
සිංගප්පූරුවේ වෘත්තීය මට්ටමේ රැකියාවක් අපේක්ෂා කරන ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහා S Pass (S පාස්) යනු ඉතාමත් වැදගත් සහ ජනප්‍රිය වීසා කාණ්ඩයකි.

දැන් ඔබට ජර්මනියෙන් රැකියා ඇබෑර්තුවක් (Job Offer) ලැබෙන තෙක් මඟ බලා සිටිය යුතු නැත!
දැන් ඔබට ජර්මනියෙන් රැකියා ඇබෑර්තුවක් (Job Offer) ලැබෙන තෙක් මඟ බලා සිටිය යුතු නැත!
ජර්මනියේ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට 2026 වසරේ ලැබී ඇති ස්වර්ණමය අවස්ථාව වන්නේ "Opportunity Card" (Chancenkarte) වැඩසටහනයි.

මොකක්ද මේ Europass Profile එක?
මොකක්ද මේ Europass Profile එක?
යුරෝපා සංගමය (European Union) විසින් නොමිලේ පිරිනමනු ලබන මාර්ගගත වේදිකාව.

ජපානයේ සුපිරි රැකියාවකට SSW මගින් නිවැරදි මග
ජපානයේ සුපිරි රැකියාවකට SSW මගින් නිවැරදි මග
ජපානය අද වන විට මුහුණ දී සිටින දැඩි ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස හඳුන්වා දී ඇති Specified Skilled Worker (SSW) වැඩසටහන, ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ ඉහළ වැටුප් සහිත වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි.

ශ්‍රී ලංකා පාස්පෝට් එකට වීසා නැතිව රටවල් රැසකට යා හැකියි" යන්නයි. නමුත් ඔබ දන්නවාද?
ශ්‍රී ලංකා පාස්පෝට් එකට වීසා නැතිව රටවල් රැසකට යා හැකියි" යන්නයි. නමුත් ඔබ දන්නවාද?
ශ්‍රී ලංකා Passport එකෙන් "වීසා නැතිව" රට යන්න හිතනවාද? Airport එකෙන් හැරෙන්න වෙන්න කලින් මේ ඇත්ත දැනගන්න!

(Australia, New Zealand, Canada, America, Germany, Russia, Norway, Finland and Europe) විදේශයන් හී student life එක පිළිබඳ විස්තර.
(Australia, New Zealand, Canada, America, Germany, Russia, Norway, Finland and Europe) විදේශයන් හී student life එක පිළිබඳ විස්තර.
ශ්‍රී ලාංකික සිසුන්ට ලබාගත හැකි scholarships, university application ක්‍රම, සහ virtual university tours.